
Info
Genres | Horror Science Fiction Action Thriller |
Director | Fede Álvarez |
Starring | Cailee Spaeny David Jonsson Archie Renaux Isabela Merced Spike Fearn |
IMDb Rate | 7.3/10 |
Production | Scott Free Productions |
Distribute | 20th Century Studios |
Language | English |
Release Date | 2024/08/16 |
Run Time | 119 min |
Country | United States |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, දශක දෙකකට කලින් විනාශ උන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ගවේෂණය කරන්න පෘතුවියෙන් කණ්ඩායමක් යනවා.. එහෙම යන කණ්ඩායමට අභ්‍යවකාශයේදි බිහිසුණු පිටසක්වලයින්ව හම්බෙනවා.. මේ දෙගොල්ල අතර වෙන සටන් එක්ක බිහිසුණු විදියට තමයි කතාව ඉස්සරහට දිග හැරෙන්නෙ.. පෘථිවියෙන් ගිය කණ්ඩායමට පිටසක්වලයින්ගෙන් බේරිලා ආයේ පෘතිවියට එන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE