
Info
Genres | Action Drama |
Director | V. V. Vinayak |
Starring | Bellamkonda Sreenivas Nushrratt Bharuccha Karan Singh Chhabra Sharad Kelkar Bhagyashree Amith Nair Freddy Daruwala Rajendra Gupta Rajesh Sharma Abrar Zahoor Ishita Raj Sharma |
IMDb Rate | 3.9/10 |
Production | Pen India Limited |
Distribute | Pen India Limited |
Language | Hindi |
Release Date | 2023/05/12 |
Run Time | 124 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ශිවාජි කියන්නෙ පාර්වතීගෙ හදාගත් පුතා.. අවුරුදු ගානකට කලින් පකිස්ථානෙදි සිද්ද වෙච්ච ප්‍රහාරයක් හේතුවෙන් ශිවාජි පාර්වතීගෙන් වෙන් වෙලා ඉන්දියාවට යනවා.. තරුණ වියට පත් වෙලත් ශිවාජි තාමත් අම්මව හොයනවා.. මේ අතරෙ ශිවාජි එයා එක්ක ආපු සරණාගතයින්ට කරදර කරන බහිරව් හා භවානිට එරෙහිව සටන් කරලා පරාද කරපු නිසා මුළු ගමම ශිවාජිව චත්‍රපති කියලා නම් කරනවා.. මේ අතරෙ ශිවාජි ජීවතුන් අතර ඉන්නවා කියලා අශෝක් ( පාර්වතීගෙ බාල පුතා ) දැනගෙන ශිවාජිට විරුද්ධව ශිවාජිගෙ සතුරො එක්ක එකතු වෙනවා.. සහෝදරයො දෙන්නා එක්කෙනෙක් මැරෙනකන් රණ්ඩු කරගනීද? නැත්තම් දෙන්නා එකතු වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE