
Info
Genres | Action Horror Thriller Mystery Crime Film Suspense Drama |
Director | Todd Phillips |
Starring | Joaquin Phoenix Robert De Niro Zazie Beetz Frances Conroy Brett Cullen Shea Whigham Bill Camp Glenn Fleshler Leigh Gill Josh Pais |
IMDb Rate | 8.4/10 |
Production | DC Studios |
Distribute | Warner Bros. Pictures |
Language | English |
Release Date | 2019/08/31 |
Run Time | 122 min |
Country | United States |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ආතර් ෆ්ලෙක් කියන්නෙ ගෝතම් නගරෙ අම්මා වන පෙනි එක්ක ජීවත් වන වෘත්තීය විකටයෙක් වගේම විකට නළුවෙක්.. ආතර් ස්නායු ආබාධයකින් පෙළෙනවා.. ඒ නිසා එයාට හිටි ගමන් පාලනය කරගන්න බැරි විදියට හිනා යනවා.. දවසක් කොල්ලො කණ්ඩායමක් ආතර්ට ගහනවා, ඒ නිසා ආතර්ගෙ සහකාර සේවකයෙක් වන රැන්ඩල් ආතර්ට ආත්මාරක්ෂාවට තුවක්කුවක් දෙනවා.. ළමා රෝහලක රඟපාමින් ඉන්නකොට ආතර්ගෙන් තුවක්කුවෙන් ෆයර් වෙලා රස්සාවෙන් එයාව අයින් කරනවා.. ඊට පස්සෙ එයා ආයේ ගෙදර යන ගමන් ඉන්නකොට බීමත් ව්‍යාපාරිකයන් තුන්දෙනෙක් ආතර්ව සමච්චල් කරමින් ගහනවා.. ඒ අයගෙන් බේරෙන්න ආතර් තුන්දෙනාටම දරුණු විදියට වෙඩි තියනවා.. ඔය විදියට හැමෝගෙම සමච්චලයට ලක් වෙලාව දරුණු විදියට මිනීමැරුම් කරන තත්ත්වෙට පත්වන ආබාධිත මනුස්සයෙක් වන ආතර් වටා තමයි කතාව දිගහැරෙන්නෙ.. කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE