Type Here to Get Search Results !

Kalinga (2024) With Sinhala & English Subtitle | අද්භූත කාලිංග ගම්මානය [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Horror
Thriller
Mystery
Fantasy
Director Dhruva Vaayu
Starring Dhruva Vaayu
Pragya Nayan
Aadukalam Naren
Laxman Meesala
Tanikella Bharani
Shiju
Muralidhar Gouda
Sammeta Gandhi
Preeti Sundar Kumar
Balgam Sudhakar
Sanjay Krishna
Prardhini
IMDb Rate 9/10
Production Big Hit Productions
Distribute Aha
Language Telugu
Release Date 2024/09/13
Run Time 116 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කාලිංග නම් ගම්මානයෙ අතීතයේ ඉදන්ම පවතින විශ්වාසයක් තමයි ඒ ගම් සීමාවෙන් එගොඩ උන කෙනෙක් ආපහු එන්නෑ කියන එක.. ලින්ගා, නොසැලකිලිමත් මනුස්සයෙක්, ගමේ හැමෝටම කරදර කරන කෙනෙක්, බීමතින් වගකීම් රහිත ජීවිතයක් ගත කරන කෙනෙක්.. එයා පද්මාවතී එක්ක ආදරේ කරලා විවාහ වෙනවා.. ලිංගාගෙ පවුලේ ඉඩම පාලනය කරන්නෙ ගම් ප්‍රධානියා විසින්.. ගම් ප්‍රධානියා ලිංගාගෙ පවුලේ දේපළ වෙනුවට ගම් සීමාවෙන් පිට ඉඩමක් ලිංගාට දෙනවා.. එයාට හම්බුන ඉඩම ගන්න ලිංගා ගම් සීමාව පැනලා යනවා.. ඒ යන ලිංගාට ආයෙ ගමට එන්න පුළුවන් වෙයිද? සීමාව ඉක්මවා යන මිනිස්සු ආපහු නොඑන්නෙ ඇයි? කාලිංග ගම්මානයෙ සැඟවුණු රහස් මොනවද? දැනගන්නනම් කතාව බලන්නම ඕනෙ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe