
Info
Genres | Comedy Drama |
Director | Mudassar Aziz |
Starring | Akshay Kumar Fardeen Khan Taapsee Pannu Ammy Virk Vaani Kapoor Aditya Seal Pragya Jaiswal Ishitta Arun Talat Aziz Kiran Kumar Alka Kaushal Maahi Raj Jain Diljot Chhabra Gaurav Manwane Chitrangada Singh Arjun Kapoor Aparshakti Khurana |
IMDb Rate | 7.1/10 |
Production | T-Series Films |
Distribute | AA Films |
Language | Hindi |
Release Date | 2024/08/15 |
Run Time | 131 min |
Country | India |
Trailer
Storyline
මේ කතාව ගෙතෙන්නෙ රිෂාබ් හා එයාගෙ බිරිඳ වර්තිකායි හර්ප්‍රීට් හා එයාගෙ බිරිඳ හැපීයි සමර් හා එයාගෙ බිරිඳ නයිනායි කබීර්යි යන යාළුවො හත්දෙනා වටායි.. වර්තිකාගෙ සහෝදරියගෙ විවාහ මංගල්‍යයෙදි මේ හැමෝම එකතු වෙලා එක රැයක හැමෝගෙම ෆෝන් මේසයක් උඩ තියලා ගේම් එකක් කරන්න තීරණය කරනවා.. ගේම් එක තමයි ඒ ෆෝන්වලින් එකකට මැසේජ් එකක් ආවොත් හැමෝටම පේන විදියට ඒවට උත්තර දෙන්න ඕනෙ, කෝල් එකක් ආවොත් හැමෝටම ඇහෙන්න ස්පීකර් ඔන් කරලා කතා කරන්න ඕනෙ.. ගේම් එක විහිලුවෙන් විහිලුවෙන් මුලදි තිබ්බට හැම කෙනෙක්ගෙම රහස් එළිවෙන්න පටන් ගන්නකොට තත්ත්වය බරපතල වෙනවා.. මේ රැය ඉවර වෙනකොට මේ කපල් තුන එහෙමම ඉදියිද? යාළුකම් එහෙමම තියෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE