
Info
Genres | Crime Film Comedy |
Director | Ritesh Rana |
Starring | Sri Simha Koduri Satya Sunil Vennela Kishore Faria Abdullah Rohini Ajay Raja Chembolu Srinivasa Reddy Jhansi Gundu Sudarshan |
IMDb Rate | 7/10 |
Production | Mythri Movie Makers |
Distribute | Mythri Movie Makers |
Language | Telugu |
Release Date | 2024/09/13 |
Run Time | 139 min |
Country | India |
Trailer
Storyline
පලවෙනි කතාව බැලුවනම් මතක ඇති බාබු, යේසුස් කියන යාළුවො දෙන්නා ඩිලිවරි බෝයිලා විදියට වැඩ කරා.. එයාලගෙ හොර වැඩ අහු වෙලා එයාලව රස්සාවෙන් අස් කරනවා.. ඒ නිසා එයාලව ගෙවල්වලින් එලවනවා.. ඔහොම ඉදලා කොහොමහරි මේ දෙන්නා HE කණ්ඩායමේ විශේෂ නියෝජිතයන් වෙනවා.. එතනින් එහාට කතාව දිගහැරෙන්නෙ මේ දෙන්නා එකතු වෙලා අපරාධ මඩලන්න ගිහින් මූණ දෙන්න වෙන ප්‍රශ්න වගේම ආතල් සිද්ධි ගොඩක් එක්කයි.. ඉස්සරහට කතාවෙ මොනවා වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE