
Info
Genres | Crime Film Thriller Suspense Mystery Comedy |
Director | Ritesh Rana |
Starring | Sri Simha Koduri Satya Naresh Agastya Athulya Chandra Brahmaji Vennela Kishore Ajay Jeeva Vidyullekha Raman Gundu Sudharshan Pavala Syamala Ajay Ghosh Shakalaka Shankar |
IMDb Rate | 8.2/10 |
Production | Mythri Movie Makers |
Distribute | Mythri Movie Makers |
Language | Telugu |
Release Date | 2019/12/25 |
Run Time | 130 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ඩිලිවරි බෝයි කෙනෙක් වන බාබු ගොඩක් මහංසි වෙලා උපයන සොච්චම් පඩිය ගැන කලකිරීමෙන් ඉන්නෙ.. මාසෙ පඩිය හම්බුනාම එයා රස්සාවෙන් අයින් වෙලා ගමට යන්න තීරණය කරනවා.. බාබුගෙ යාළුවා වෙන යේසුස් දසු රස්සාවෙන් හොරට වැඩි ආදායමක් ගන්න විදියක් බාබුට කියලා දෙනවා.. මුලින් බාබු ඒකට අකමැති උනත් පස්සෙ උත්සාහ කරලා බලන්න තීරණය කරනවා.. ඔය විදියට දිගටම හොර වැඩ කරන්න ගිහින් මූණ දෙන්න වෙන ප්‍රශ්න ආතල් සිද්ධි එක්ක තමයි කතාව දිග හැරෙන්නෙ.. ඉස්සරහට කතාවෙ මොනවා වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE