
Info
Genres | Thriller Crime Film Mystery |
Director | B. Manivarman |
Starring | Thaman Kumar M. S. Bhaskar Vela Ramamoorthy Pala. Karuppiah Gajaraj Karuppu Nambiyaar Sriranjani Deepa Shankar Arun Karthi |
IMDb Rate | 6.8/10 |
Production | Creative Entertainers & Distributors |
Distribute | Creative Entertainers & Distributors |
Language | Tamil |
Release Date | 2024/04/26 |
Run Time | 128 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, පොලිස් පරීක්ෂක පරුති ඉලමාරන් භයානක නඩු දෙකකට මූණ දෙනවා.. පළවෙනි එක දූෂිත මන්ත්‍රී තිරුඥාන මූර්තිගෙ ආරක්ෂාව යටතේ වැඩ කරන කුරිරු ණය මෝරා වන කරිමෙඩු තියාගුට ණය උන සේකරන් අතුරුදහන් වීම.. අනික පාර්වතී නම් තරුණියකගෙ ඝාතනය.. පරුතිගෙ එකම බලාපොරොත්තුව මේ සිද්ධිවලට සම්බන්ධ අපරාධකරුවන් අල්ලගෙන යුක්තිය ඉශ්ඨ කරන එකයි.. ඒ වෙනුවෙන් පරුති ක්‍රියාකරන ආකාරය වටා තමයි කතාව දිග හැරෙන්නෙ.. පරුතිට අපරාධකරුවන්ව අල්ලගන්න පුළුවන් වෙයිද? අපරාධරුවන් හොයාගන්න පරුති කොහොම මෙහෙයුමක් කරයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE