
Info
Genres | Horror Adventure Drama |
Director | Ramachandran B |
Starring | Gayathrie Bala Saravanan Dev Ramnath Preethi Nedumaran Jana Mageshwaran Seeniammaal Murali Ram Aadhirai Soundararajan Shanthimani Vaz |
IMDb Rate | 5.9/10 |
Production | Veyilon Entertainment |
Distribute | Veyilon Entertainment |
Language | Tamil |
Release Date | 2024/08/02 |
Run Time | 110 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, මාර්ගෝපදේශකයා විදියට මාරි සමඟ චරන්, මීනා, සේතු, චාරු සහ ජෙරී යන යාළුවො පස්දෙනා රක්ෂිත වනාන්තරයක විනෝදයට ඇවිදින්න යනවා.. වනාන්තරයට කරදරයක් නොවෙන විදියට හැසිරෙන්න ගමන් කරන්න කියලා මාරි දිගින් දිගටම කණ්ඩායමට අවවාද කරනවා.. ඒත් මේ කණ්ඩායම මාරිගෙ අවවාද නොතකා අනතුරු ඇඟවීම් දාලා අවහිර කරලා තිබුන කොටසකට ඇතුල් වෙනවා.. මේ කොටසට ඇතුල්වීම නිසා මේ කණ්ඩායමට ගොඩක් කරදරවලට මූණ දෙන්න වෙනවා.. ඇයි මේ කොටස අනතුරු ඇඟවීම් දාලා වහලා තියෙන්නෙ? ඒ කොටසට ගිහින් මේ කණ්ඩායමට මොන වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE