
Info
Genres | Comedy Drama |
Director | Sudha Kongara |
Starring | Akshay Kumar Paresh Rawal Radhika Madan Seema Biswas R. Sarathkumar Saurabh Goyal Krishnakumar Balasubramanian Iravati Harshe Mayadev Anil Charanjeett Prakash Belawadi Dan Dhanoa |
IMDb Rate | 7.9/10 |
Production | 2D Entertainment |
Distribute | Pen Marudhar Entertainment |
Language | Hindi |
Release Date | 2024/07/12 |
Run Time | 153 min |
Country | India |
Trailer
Storyline
මේ මහාරාෂ්ට්‍රයේ ගම්මානයක තරුණයෙක් වන වීර් ජගන්නාත් මාත්‍රේගෙ කතාවයි.. එයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ ආර්ථික හා සමාජීය බාධක බිඳ දැමීමේ අරමුණින් ගුවන් සේවාවක් ආරම්භ කරන්නයි.. ඒත් වීර්ගෙ තාත්තා මේ දේවල්වලට විරුද්ධයි.. ඒ එයාලගෙ පවුල් පසුබිම නිසා.. ඒත් වීර් එයාගෙ ඉලක්කය අතාරින්නෑ.. හැම ප්‍රශ්නෙකට මූණ දීලා එයා එයාගෙ බලාපොරොත්තුවට යන්න පුළුවන් තරම් උත්සාහ කරනවා.. වීර්ට එයාගෙ බලාපොරොත්තුව ඉශ්ඨ කරගන්න පුළුවන් වෙයිද? එයාට ඒ වෙනුවෙන් හිතවතුන්ගෙන් සහයෝගය ලැබෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE