
Info
Genres | Action Animation Adventure Holiday Comedy Children's Film |
Director | Bret Haaland |
Starring | Michael Godere Ezekiel Ajeigbe Raul Ceballos Chris Diamantopoulos Mallory Low Zehra Fazal Keith Silverstein Kari Wahlgren |
IMDb Rate | 5.1/10 |
Production | DreamWorks Animation Studios |
Distribute | Netflix |
Language | English |
Release Date | 2023/11/30 |
Run Time | 25 min |
Country | United States |
Trailer
Storyline
ඔන්න මේ කතාව බෑඩ් ගායිස්ලගෙ නත්තලට හදපු කතාවක්.. වැඩි විස්තරක්නම් කියන්න දෙයක් නෑ විනාඩි 25ක short Film එකක් තියෙන්නෙ.. බෑඩ් ගායිස් කණ්ඩායම නත්තල් දවසෙ බැංකුවක් කොල්ලකන්න තමයි ලෑස්ති වෙන්නෙ.. මෙයාලට බැංකුව කොල්ලකන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE