Type Here to Get Search Results !

The Bad Guys: Haunted Heist (2024) With Sinhala & English Subtitle | හොල්මන් මන්දිරයේ මංකොල්ලය [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Animation
Adventure
Holiday
Comedy
Children's Film
Director Kevin Peaty
Starring Michael Godere
Ezekiel Ajeigbe
Raul Ceballos
Chris Diamantopoulos
Mallory Low
IMDb Rate 5.5/10
Production DreamWorks Animation Studios
Distribute Netflix
Language English
Release Date 2024/10/03
Run Time 24 min
Country United States

   Trailer

   Storyline

බෑඩ් ගායිස්ලගෙ අලුතින්ම Release උන Short Film එකක් තමයි මේක.. කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම්, වුල්ෆ් එයාගෙ කණ්ඩායමට අඩ සඳක හැඩැති මවුලයක් ගැන භයානක කතාවක් කියලා රෙජිනෝල්ඩ් ඊ ස්කේරි කියලා මියගිය කෙනෙක්ට අයත් මන්දිරයකින් මවුලයක් හොරකම් කරන්න තමයි මේකෙදි බෑඩ් ගායිස් කණ්ඩායම සැලසුම් කරන්නෙ.. මෙයාලට මවුලය හොරකම් කරගන්න පුළුවන් වෙයිද? ඒක හොරකම් කරන්න ගිහින් මොන වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe