Type Here to Get Search Results !

The Killer's Game (2024) With Sinhala & English Subtitle | තමාවම මරන්න දුන්න ක්‍රොන්තාත්තුව [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Thriller
Comedy
Adventure
Director J. J. Perry
Starring Dave Bautista
Sofia Boutella
Terry Crews
Scott Adkins
Marko Zaror
Pom Klementieff
Ben Kingsley
Alex Kingston
Drew Galloway
Shaina West
Lucy Cork
Daniel Bernhardt
Lee Hoon
IMDb Rate 5.7/10
Production Mad Chance Productions
Distribute Lionsgate
Language English
Release Date 2024/09/13
Run Time 104 min
Country United States

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, බුඩාපෙස්ට්වල තිබුන නර්තන ප්‍රසංගයකදී, කිලර් ජෝ ෆ්ලඩ් මිනීමැරුමක් කරලා පැනලා එනකොට ජෝට ලොකු හිසරදයක් හැදෙනවා.. කොහොමහරි ජෝ එතනින් පැනලා ඇවිත් හිසරදය පරීක්ෂා කරගන්න ඩොක්ටර් කගන් හම්බෙන්න යනවා.. ඩොක්ටර් ජෝව පරීක්ෂණයක් කරලා කෘවිට්ස්ෆෙල්ට් යාකොබ් රෝගය වැළඳිලා තියෙනවා කියලත් දළ වශයෙන් තව මාස තුනක් පමණ ජීවත් වෙයි කියලත් කියනවා.. ඒ වෙනකොට ජෝ මෙයිස් කියලා කාන්තාවක් එක්ක ආදරෙන් බැඳිලා හිටියෙ.. ජෝ මැරෙන්න නියමිතයි කියලා දැනගන්න නිසා ජෝ සම්බන්ධෙත් නවත්තන්න උත්සාහ කරනවා.. මරණය ඉක්මන් කරගෙන නිදහස් වෙන්න ඕනෙ නිසා තමාවම මරන්න මැර කණ්ඩායමකට ක්‍රොන්තාත්තුවකුත් භාර දෙනවා.. ජෝට මෙහෙම භයානක ලෙඩක් හැදුනෙ කොහොමද? මේ දේවල්වලට එයා කොහොම මූණ දෙයිද? තමාවම මරන්න ක්‍රොන්තාත්තුවක් දුන්නට තමාව මරන්න ජෝ ඉඩ දෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe