Type Here to Get Search Results !

The Platform 2 (2024) With Sinhala & English Subtitle | කෑම බෙඳීමේ ක්‍රමයට විරුද්ධව හිරකරුවන්ගේ නැගී සිටීම [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Horror
Thriller
Science Fiction
Suspense
Drama
Director Galder Gaztelu-Urrutia
Starring Milena Smit
Hovik Keuchkerian
Natalia Tena
Óscar Jaenada
Ivan Massagué
Zorion Eguileor
Bastien Ughetto
Armando Buika
Pedro Bachura
Antonia San Juan
Alexandra Masangkay
Emilio Buale
Albert Pla
IMDb Rate 5/10
Production Basque Films
Distribute Netflix
Language Spanish
Release Date 2024/09/27
Run Time 99 min
Country Spain

   Trailer

   Storyline

The Platform 2019 දි Release උන Film එක බැලුවනම් දන්නවා ඇති අමුතු හිර මැදිරියක් ගැන තමයි කතාව ගෙතුනෙ.. මේ හිර මැදිරි තට්ටු විශාල ප්‍රමාණයක් පහලට තියෙනවා.. එක් එක් තට්ටුවල වෙන වෙනම හිරකරුවන් දාලා තියෙන්නෙ.. කෑම එන වේදිකාවක් ගැන තිබ්බා මතක ඇතිනෙ.. ඒ වේදිකාවෙන් කෑම එන විදියට මුල්ම මට්ටම්වල ඉන්න හිරකරුවන්ට ඇති වෙන්න කෑම තිබුනත් යටටම යනකොට කෑම ඇත්තෙම නැතිතරම්.. යටම ඉන්න හිරකරුවන්ට බඩගින්න මැරෙන්න, සියදිවි නසාගන්න, තමන්ගෙ හිර සඟයන්ව මරාගෙන කන්න වෙන විදියට තමයි මේ හිර මැදිරි ක්‍රමය හදලා තියෙන්නෙ.. මේ කෑම බෙදීමේ ක්‍රමයට විරුද්ධව හිරකරුවන් කීපදෙනෙක් නැගී සිටීම නිසා ඒ අයට මූණ දෙන්න වෙන සිද්ධි වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ.. එයාලම මොන වගේ කරදරවලට මූණ දෙන්න වෙයිද? එයාලගෙ ප්‍රයත්නය සාර්ථක වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe