
Info
Genres | Horror Thriller Science Fiction Suspense Drama |
Director | Galder Gaztelu-Urrutia |
Starring | Iván Massagué Antonia San Juan Zorion Eguileor Emilio Buale Alexandra Masangkay Eric L. Goode Mario Pardo Txubio Fernández |
IMDb Rate | 7/10 |
Production | Basque Films |
Distribute | Festival Films |
Language | Spanish |
Release Date | 2019/09/06 |
Run Time | 94 min |
Country | Spain |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ගොරෙන්ග් ඩිප්ලෝමාවක් සඳහා මාස හයකට භයානක අමුතු විදියෙ හිර මැදිරියකට ස්වේච්ඡාවෙන් එනවා.. එයාට හම්බෙන හිරගෙයි සගයා වන ට්‍රිමගසි මේ අමුතු හිර මැදිරිය ගැන ගොරොන්ග්ට පැහැදිලි කරනවා.. මේ හිර මැදිරියේ දවසකට එක සැරයක්, 0 මට්ටමේ ඉදන් වේදිකාවකින් කෑම එනවා හිර මැදිරිවල ඉන්න අයට ගන්න.. එක් එක් මට්ටමකදි විනාඩි දෙකක් ඒ වේදිකාව නතර වෙනවා.. හිරකාරයන්ට කෑම ගන්න පුළුවන් වෙන්නෙ වේදිකාව එයාලගෙ මට්ටමේ නතර කරලා තියෙද්දි විතරයි වගේම විනාඩි දෙකට කෑම කන්න අමාරුයි කියලා කන්න කෑම අරන් තියාගන්න බෑ.. එහෙම කරොත් මාරාන්තික උෂ්ණත්වයකට අහු වෙනවා.. තමන් ඉන්න මට්ටම අඩු වෙන තරමට කෑම හොඳට තියෙනවා වගේම තමන් ඉන්න මට්ටම වැඩි වෙනකොට කෑමක් නැති වෙන තරම් වෙනවා.. සිරකරුවන් අහඹු විදියට හැම මාසෙකම අලුත් මට්ටමකට යවනවා.. ගොරෙන්ග්ට හිර මැදිරිවලදි මූණ දෙන්න වෙන භයානක ත්‍රාසජනක සිද්ධි එක්ක තමයි මේ කතාව දිග හැරෙන්නෙ.. ගොරෙන්ග්ට මොන වගේ භයානක සිද්ධිවලට මූණ දෙන්න වෙයිද? මාස හයකින් නිදහස් වෙලා යන්න පුළුවන් වෙයිද? කොටින්ම මාස හයක් යනකන් පණ පිටින් ඉන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE