Type Here to Get Search Results !

Vedaa (2024) With Sinhala & English Subtitle | වේදා [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Adventure
Thriller
Drama
Director Nikkhil Advani
Starring John Abraham
Sharvari
Abhishek Banerjee
Ashish Vidyarthi
Kumud Mishra
Rajendra Chawla
Tanvi Malhara
Anurag Thakur
Urvashi Dubey
Rajoshri Vidyarthi
Parag Sharma
Danish Husain
IMDb Rate 6.6/10
Production Zee Studios
Distribute Zee Studios
Language Hindi
Release Date 2024/08/15
Run Time 124 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, වේදා කියන්නෙ ඉහළ කුලයෙන් අපයෝජනයට හා වධහිංසාවලට ලක්වන කෙල්ලෙක්.. තමාවයි එයාගෙ පවුලෙ අයවයි ආරක්ෂා කරගන්න එයාට බොක්සිං ඉගෙනගන්න ඕන වෙනවා.. අභිමන්යු කන්වර් එයාගෙ බිරිඳගෙ නගරෙ සහකාර බොක්සිං පුහුණුකරුවෙක් විදියට විද්‍යාලයකට සම්බන්ධ වෙනවා.. එයාගෙ බිරිඳ රාෂිව කාශ්මීරයේදී ත්‍රස්තවාදියෙක් විසින් මරලා.. වේදාගෙ සහෝදරයා ඉහළ පන්තියේ ගැහැණු ළමයෙක් එක්ක ආදරයෙන් බැඳිලා හිටපු නිසා එයාවත් ඉහළ පන්තියේ උන් විසින් මරලා.. වේදාගෙ සහෝදරියත් ජීවිතය බේරගන්න නගරෙන් පැනලා යන්න ගිහින් අහු වෙලා පණපිටින් පුච්චලා මැරුවා.. ඊට පස්සෙ වේදා අභිමන්යු ළඟට යනවා බොක්සිං ඉගෙන ගන්න.. එතනින් එහාට කතාව දිග හැරෙන්නෙ අභිමන්යු වේදා වෙනුවෙන් ඉහළ පන්තියෙ අය එක්ක සටන් කරලා වේදාට සාධාරණය ඉශ්ඨ කරන්න හදන උත්සාහයයි.. අභිමන්යුට වේදා වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe