Type Here to Get Search Results !

Ajayante Randam Moshanam [ARM] (2024) With Sinhala & English Subtitle | අජයන්තේ රන්දම් මෝෂනම් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Comedy
Adventure
Fantasy
Drama
Director Jithin Laal
Starring Tovino Thomas
Krithi Shetty
Surabhi Lakshmi
Aishwarya Rajesh
Basil Joseph
Madhupal
Harish Uthaman
Shivajith
Rohini
Jagadish
IMDb Rate 7.6/10
Production Magic Frames
Distribute Magic Frames
Language Malayalam
Release Date 2024/09/12
Run Time 142 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේදි බ්‍රිතාන්‍ය හමුදාවන්ගෙන් ඉඩුක්කියේ පාලකයා බේරා ගන්නා අභීත රණශූරයෙක් වන කුංජිකේලු වටායි කතාව දිග හැරෙන්නෙ.. කළගුණ සැලකීමක් විදියට රජතුමා කුංජිකේලුට පූජනීය ශ්‍රී බෝධි පහන තෑගි කරනවා, ඒක ගුප්ත බලයක් තියෙන කෞතුක වස්තුවක් විදියටයි සලකනවා.. ඒක කුංජිකේලු තම ගම්මානය වන හරිපුරම් වෙත ගේනවා.. ආපහු ගමට ආවට පස්සෙ කුංජිකේලුගෙ තාත්තට රාජකීය පවුල කරපු ද්‍රෝහිකම්, පාවාදීම් ගැන කුංජිකේලු දැනගන්නවා.. එතනින් එහාට කතාවෙ මොකක් වෙයිද? තාත්තට කරපු ද්‍රෝහිකම්, පාවාදීම්වලට පලිගනීවිද? නැත්තම් ඒ හැමදේම අමතක කරලා ඉදීවිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe