Type Here to Get Search Results !

Apocalypse Z: The Beginning of the End (2024) With Sinhala & English Subtitle | සොම්බිලා අතරින් ගමනේ [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Horror
Zombie
Action
Fantasy
Science Fiction
Director Carles Torrens
Starring Francisco Ortiz
Berta Vázquez
Iria del Río
José María Yazpik
María Salgueiro
Amalia Gómez
Marta Poveda
Yuri Mikhaylychenko
Oriol Ruiz
IMDb Rate 6/10
Production Nostromo Pictures
Distribute Amazon Prime Video
Language Spanish
Release Date 2024/10/31
Run Time 112 min
Country Spain

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, වෛරසයක් පෘථිවිය පුරා පැතිරී මිනිස්සු ආක්‍රමණශීලී විදියට වෙනස් වෙනවා.. සොම්බිලා වෙනවා කියන්නත් පුළුවන්.. මානෙල්ගෙ බිරිඳගෙ මරණයට පස්සෙ එයා ගෙදර හුරතල් පූසා එක්ක ආරක්ෂිතව ඉන්නවා.. ඉක්මනින්ම, එයාලට අවශ්‍ය කෑම හොයාගෙන ඒමට මානෙල් පිටත් වෙනවා.. ඒ යන ගමනෙදි මානෙල්ට මූණ දෙන්න වෙන අභියෝග එක්ක තමයි කතාව දිග හැරෙන්නෙ.. මානෙල්ට සොම්බිලගෙන් බේරිලා කෑම හොයාගෙන ආයේ ගෙදරට එන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe