
Info
Genres | Action Adventure Thriller Drama |
Director | Koratala Siva |
Starring | N. T. Rama Rao Jr Saif Ali Khan Janhvi Kapoor Shruti Marathe Zarina Wahab Talluri Rameswari Prakash Raj Srikanth Shine Tom Chacko Narain Kalaiyarasan Murali Sharma Ajay Sudev Nair |
IMDb Rate | 6.4/10 |
Production | N. T. R. Arts |
Distribute | see below |
Language | Telugu |
Release Date | 2024/09/27 |
Run Time | 178 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, රතු මුහුදේ වෙරළ ආසන්නයේ ඝන කැලෑවක දේවරා, භයිරා හා එයාලගෙ යාළුවො කණ්ඩායම මුහුදු කොල්ලකමින් ජීවත් වෙනවා.. මේ කණ්ඩායමේ ප්‍රගතියක් නෑ කියලා දකින මුරුගා එයාලට විශාල ගෙවීමකට වැඩක් භාර දෙනවා.. ඒ තමයි බලධාරීන්ට අහු නොවෙන්න මුහුද හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන එක.. ඒත් දේවරා මේ වැඩේදි දැඩි නීති රීති පනවනවා, මේ භයානක කාර්යයට මුහුදට බොහෝ දුරක් යන්නත් තහනම් කරනවා.. දේවරාගේ තහංචි නිසා ඇවිස්සුනු භයිරා ඔහුව මරන්න සැලසුම් කරනවා.. දේවරා මුහුදු කොල්ලකෑම්වලට සීමා පැනවූයේ ඇයි? දේවරාගේ ළඟම යාළුවෙක් උන භයිරා යාලුවොත් එක්ක එකතු වෙලා ඔහුව මරන්න කුමන්ත්‍රණය කළේ ඇයි? තමන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් වෙනවා කියලා දේවරා දැනගනියිද?දැනනගත්තනම් එයා ඒ වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනියිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE