
Info
Genres | Romance Crime Film Thriller Mystery Drama |
Director | Shashanka Chaturvedi |
Starring | Kriti Sanon Kajol Shaheer Sheikh Tanvi Azmi Brijendra Kala Vivek Mushran Prachee Shah Paandya Rohit Tiwari Chittaranjan Tripathy Manoj Bakshi Mohit Chauhan Sohaila Kapur Vridhi Vristhi |
IMDb Rate | 6.5/10 |
Production | Kathha Pictures |
Distribute | Netflix |
Language | Hindi |
Release Date | 2024/10/25 |
Run Time | 127 min |
Country | India |
Trailer
Storyline
මේ කතාව ගෙතෙන්නෙ නිවුන් දරුවන් වන සෞම්‍යා හා ශයිලී වටායි.. ශයිලී අම්මා මැරුනට පස්සෙ සෞම්‍යාට වෛර කරමින් ලොකු වෙනවා.. ලෝකය සෞම්‍යාගේ පැත්තේ බව ශෛලීට දැනෙනවා.. ඇගේ ඊර්ෂ්‍යාව කුඩා කල සිටම ඇගේ සහෝදරියගේ කොණ්ඩය කැපීමෙන් ආරම්භ වන අතර, සෞම්‍යාගේ පෙම්වතා වන ධෘව්ව තමන්ගෙ පැත්තට නම්ම ගැනීම දක්වා ඇය යනවා.. ධනවත් නපුරු මනුස්සයෙක් වන ඔහු ව්‍යාපාරික ගනුදෙනුවක් නැති වීමෙන් පස්සෙ සෞම්‍යාව කසාද බඳින්න තීරණය කරනවා.. සෞම්‍යා හරිම අහිංසක තරුණියක් වන නමුත් ධෘව් ඉක්මන් කේන්තිකාරයෙක්.. ව්‍යාපාරයේ සිදුවන අසාර්ථක වීම් නිසා කලකිරීම් පිට කරද්දි සෞම්‍යා ඔහුගෙන් හිංසනයට ලක් වෙනවා.. සෞම්‍යාගේ දුක්ඛිත තත්වය ගැන දැනගත් පොලිස් නිලධාරියෙක් වන විද්‍යා ජෝති ධෘව්ව හිරගත කරනවා.. එතනින් එහාට කතාවෙ මොකක් වෙයිද? ධෘව් වැරැද්ද තේරුම් අරන් හොඳ මනුස්සයෙක් වෙලා ආයේ එයිද? නැත්තම් හිටියටත් වඩා නපුරු වෙයිද? ශයිලීගෙන් සෞම්‍යාට තවත් කරදර වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE