
Info
Genres | Action Crime Film Thriller Mystery |
Director | Venkata Satya |
Starring | Rakshit Atluri Sangeerthana Vipin Raghu Kunche Radhika Sarathkumar Charan Raj Vinod Sagar S. S. Kanchi Rocket Raghava Murthy Devagupthapu |
IMDb Rate | 9.5/10 |
Production | Sudhas Media |
Distribute | Aha |
Language | Telugu |
Release Date | 2024/07/26 |
Run Time | 147 min |
Country | India |
Trailer
Storyline
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන ආමානි යටතේ TV45 හි සේවය කරන තරුණ මාධ්‍යවේදියෙක් වන ආනන්ද් ශ්‍රීරාම් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ.. ඇමතිවරයෙක්ගේ දූෂණ හෙළිදරව් කරන්න ආමානි දඟලන අතරේ, අභිරහස් අන්දමින් මනාලියන් ඝාතනයක් සිද්ධ වෙනවා.. පොලිසිය නඩුව විසඳන්න අසමත් වීමත් එක්ක ආනන්ද් ශ්‍රීරාම් හා ආමානි මේ ගැන විමර්ශනය කරන්න ආරම්භ කරනවා.. ඉතිම් මේ දෙන්නාට විමර්ශනය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඝාතකයා හා ඝාතක කණ්ඩායම අල්ලගන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE