Type Here to Get Search Results !

Sattam En Kaiyil (2024) With Sinhala & English Subtitle | නීතිය අතට ගත් මිනිසා [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Crime Film
Thriller
Drama
Director Chachi
Starring Sathish
Ajay Raj
Pavel Navageethan
Mime Gopi
Rithika Tamil Selvi
Vidya Pradeep
Kishore Rajkumar
KPY Sathish
E. Ramdoss
Bava Chelladurai
Jeeva Ravi
Venba
M.S Stalin
Baby Joyce
IMDb Rate 7.8/10
Production Shanmugam Creations
Distribute PVR Pictures
Language Tamil
Release Date 2024/09/27
Run Time 124 min
Country India

   Trailer

   Storyline

මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, මීදුම සහිත රාත්‍රියකදී ගෞතම්ගෙ කාර් එකට බයික් එකක් හැපිලා බයික් එක පැදපු කෙනා මැරෙනවා.. කාර් එකේ ඩිකියෙ මළසිරුර හංගගෙන යන අතරෙ පොලිස් මුරපොලකදී තමන් බීමතින් ඉන්න විදියට පොලීසිය ඉස්සරහ රඟපාන්නෙ සැකය වැලැක්වීමේ අදහසිනුයි.. බීමතින් ඉන්නවා වගේ පෙන්නපු නිසා ගෞතම්ව පොලිස් ස්ටේෂන් එකට අරගෙන යනවා.. ඒ ගියාම ගෞතම් දැනගන්නවා බයික්කාරයා පොලිසිය හොයන අපරාධකාරයෙක් කියලා.. පොලීසිය මියගිය පුද්ගලයා වටා ඇති අභිරහස හෙළිදරව් කිරීමේදී පොලීසිය මළසිරුර හොයා ගැනීම වළක්වන්න ගෞතම් උත්සාහ කරනවා.. පොලීසියට අපරාධකාරයගෙ මළසිරුර හොයාගන්න පුළුවන් වෙයිද? පොලීසියට මළසිරුර අහු නොවෙන්න ගෞතම් මොනවා කරයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Tags

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe