Type Here to Get Search Results !

Viswam (2024) With Sinhala & English Subtitle | විශ්වම් [සිංහල හා ඉංග්‍රීසි උපසිරස සමඟ]

movie

   Info

Genres Action
Comedy
Adventure
Director Sreenu Vaitla
Starring Gopichand
Kavya Thapar
Jisshu Sengupta
Naresh
Sunil Varma
Pragathi
Shaam
VTV Ganesh
Vennela Kishore
Srikanth Iyengar
IMDb Rate 5.5/10
Production People Media Factory
Distribute Amazon Prime Video
Language Telugu
Release Date 2024/10/11
Run Time 155 min
Country India

   Trailer

   Storyline

මේ කතාව කැරකෙන්නෙ තමන්ගෙ තාත්තය ආදරය කරන ඉහළ ගෞරවයක් ලබා දෙන විශ්වම් වටායි.. එයා ඉතාලියේ ඉදන් හයිද්‍රාබාද්වලට යන්නෙ එයාගෙ තාත්තගෙ නමට තිබුන කැළලක් නැති කරන්නයි.. මේ අතරෙ පකිස්ථානයේ ICC කණ්ඩායමේ සාමාජිකයෙක් වන කුරේෂි හින්දු භක්තිකයෙක් විදියට වෙස්වලාගෙන ඉන්දියාවට ඇවිත් බචිරාජු නම් කර්මාන්තකරුවෙක් එක්ක එකතු වෙලා බෝම්බ පිපිරුම් සැලසුම් කරනවා.. බචිරාජුගේ සහෝදරයා මේ සැලැස්ම ගැන දැනගන්න නිසා කුරේෂි හා බචිරාජු ඔහුව ඝාතනය කරනවා.. දර්ශනා නම් කුඩා දැරිය මේ ඝාතනය දකින නිසා ඇයවත් ඝාතනය කරන්න යන ගමනෙදි විශ්වම් මැදිහත් වෙලා ඇයව බේරගන්නවා.. ඒ සිද්ධිය නිසා තාත්තගෙ නමට වෙලා තිබ්බ කැලල නැති කරන්න ආපු ගෞතම්ව අලුත් කරදරයකට පැටලෙනවා.. ඉතිම් ගෞතම්ට කුරේෂි හා බචිරාජුගෙ බෝම්බ පිපිරුම් සැලසුම් විනාශ කරන්න පුළුවන් වෙයිද? ඒ වගේම තාත්තගෙ නමට තිබුන කැලල නැති කරන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..

පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..   ❤️


DOWNLOAD SUBTITLE


WATCH ONLINE


VIDEO FILE


VIDEO FILE


VIDEO FILE

Top Post Ad

Below Post Ad

Ads

Youtube Channel Image
SITHU FILMS LK Subscribe Our Youtube Channel
Subscribe