
Info
Genres | Action Romance Thriller Adventure |
Director | Ravi Udyawar |
Starring | Siddhant Chaturvedi Malavika Mohanan Raghav Juyal Gajraj Rao Ram Kapoor Raj Arjun Shilpa Shukla Martin Fernandez Saurabh Gokhale |
IMDb Rate | 5.8/10 |
Production | Excel Entertainment |
Distribute | AA Films |
Language | Hindi |
Release Date | 2024/09/20 |
Run Time | 142 min |
Country | India |
Trailer
Storyline
මේ කතාවෙ වෙන්නෙ මෙහෙමයි, යුද්‍රා උපතින්ම අනාථයෙක්.. යුද්‍රා ඉක්මණින් කේන්ති යන චරිතයක්.. එයාව හදාවඩා ගත්තෙ එයාගෙ තාත්තගෙ යාළුවො දෙන්නෙක් වන පොලිස් නිලධාරින් වන රෙහ්මාන් හා කාර්තික් යන අයයි.. එයාලා කියන විදියට යුද්‍රාගෙ අම්මා දරු ප්‍රසූතියට කලින්ම මැරිලා තියෙන්නෙ, තාත්තත් පොලිස් මෙහෙයුමකදි මැරිලා තියෙන්නෙ.. යුද්‍රාගෙ ක්ෂණික කෝපය නිසාම රෙහ්මාන් විසින් යුද්‍රාව එයාගෙ තාත්තා කරගෙන ආපු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ මෙහෙයුමක රහසිගත නියෝජිතයෙක් කරනවා.. යුද්‍රාට මත්ද්‍රව්‍ය ජාවාරම අල්ලගන්න පුළුවන් වෙයිද? දැනගන්නනම් කතාව බලන්නම ඕනේ.. ඒනම් කතාව බලලම ඉන්නකෝ..
පහත ලින්ක් මගින් සිංහල හා ඉංග්‍රීසි උපසිරස වගේම ටෙලිග්‍රෑම්, මෙගා, ගූගල් ඩ්‍රයිව් හරහා වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
❤️
WATCH ONLINE
VIDEO FILE
VIDEO FILE
VIDEO FILE